ටියුෂන් පන්තියකදි කොල්ලෙක් දුන්නු පට්ට ආතල් එකක්

 Guinness World Recordඑකක් තියපු උඩපන්දු රැකීම

කෙල්ලෙකුයි කොල්ලෙකුයි නළවපු නළවිල්ලට කට්ටිය හොල්මන් වෙලා 

ජනපති මැති ඇමතිවරු පිරිසක් සිර කූඩුවට දමයි (වීඩියෝ)

ඇමතිවරුන්ට සැපට යන්න වාහන ලංකාවට

ඇමති දයාසිරිගේ අලුත්ම මියුසික් විඩියොව

ARENA Loopyland

Pioneering the open Air electronic music experience in Down South Sri Lanka, Loopy.lk is proud to present Arena Loopyland, an open Air DJ Musical experience consisting of various EDM, is the first of its kind to originate in Sri Lanka..

Electronic Music, Mainly today is consisted of DJ'ing or Disc Jockeys... and The tunes a DJ picks to play and the style in which they mix them defines a DJ's style. DJs are often connoisseurs of various music genres, and they often spend time in used record stores searching for rare or obscure tracks to use in their club sets. DJs also use DJ mixers to transition from song to song in different ways. One key technique used by DJs for seamlessly transitioning from one song to another is beat matching. The DJ's style can and should be pliable, depending on what club he or she is playing in and what kind of music is expected of the DJ. The DJ also has to "read" the mood of the dancers, and pick songs or styles of music that will keep the dancers on the dance floor.

https://www.facebook.com/arenaloopyland/

අමුතු විදියට කරපු Wedding Shoot  එකක්

පට්ට සින්දුවක් අපේඋන් මේකටත් sinhala version ගහවි

එක්සත් ජාතික පක්‍ෂය සමග එකතු වූ ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතාට සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සාමාජිකයන්ට උණුසුම් සුබ පැතුම්!!

ශ්‍රී ලංකාවේ ප්‍රථම Full HD රූපවාහිනී මැදිරිය අද විවෘත්ත වුනේ ගරු අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන රූපවාහිනී සේවයේදී

ස්ටාර් සිටී රියසල් අතරතුර දිනක්ෂි කරපු වෑඩ.


Malwane Rabutan මල්වාන‍ේ රඹුටන්

ඉරාජ්ගේ අභියෝගය ඇමති රිෂාඩ් බාරගෙන.

ඉරාජ් වීරරත්න විසින් පසුගියදා “iPlant Challenge” නම් ෆේස්බුක් ඔස්සේ පැල සිටුවීමට අභියෝග කරන වැඩසටහන ඔස්සේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හට ගසක් සිටුවන ලෙස අභියෝග කළේය.

රිෂාඩ් බදියුදීන් විසින් ජුලි 02 වනදාට යෙදෙන ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව ක්‍රියාත්මක වන පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියේදී ගසක් සිටුවමින් එම අභියෝගය බාරගෙන තිබේ.අමාත්‍යවරයා විසින් අමාත්‍ය හැරිසන් සහ මන්ත්‍රී අනුර කුමාර මීළඟට අභියෝගය බාරගන්නා ලෙසට නම්කොට තිබේ.

වැට් බදු සඳුදා සිට වෙනස් වේ.රජයේ සේවකයන්ට වාහන බලපත්‍ර

ලබන සඳුදා (04) වැට් බද්ද නව සංශෝධනය යටතේ ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.ජනාධිපතිවරයා ගිරාඳුරුකෝට්ටේ පැවැති  වකුගඩු රෝගී නිවාරණ ජාතික වැඩසටහන අමතමින් සඳහන් කළේය.

වාහන බලපත්‍ර හිමිවිය යුතු රජයේ සියලු සේවකයන්ට වාහන බලපත්‍ර අලුතෙන් ලබාදෙන බව ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.


Aloko Udapadi - Official Trailer 2015 (HD)


Aloko Udapadi (Light Arose) is an Epic Film of the unswerving human effort, to record for all time, a unique spiritual heritage.

In 89 BC, King Walagamba of Sri Lanka, was troubled by power-hungry forces from within and from outside. A severe drought assailed the land for twelve unbroken years. Monks who perpetuated Buddha’s word by oral tradition, could not survive.

The monks were troubled both by the enemy and the famine. In the dark days, the loyal subjects protected their King. Enemy leaders killed each other for power and wealth. Well armed, the King dealt a deadly blow and regained the rule. In peace and prosperity, the monks facing the challenge wrote down the oral tradition. The Buddha’s compassionate teaching became an irreducible component of the whole of human culture.



Main Crew Behind the Camera...


Producer: Thusitha Wijayasena
Scriptwriter & Consultant Director: Saman Weeraman 
Director: Chathra Weeraman
Co-Director: Baratha Gihan Hettiarachchi
Director of Photography: Prabath Roshan
2nd Unit DOP: Suresh Dhammika
Music Director: Milinda Tennakone 
1st Assistant Director: Dhanushka Jayawardana
2nd Asst. Director: Eranda Jayawardana
3rd Asst. Director: Tharindu Ilankoon

Art Director: Sunil Wijeyrathne
Prop Master: Ajith Hathwella 
Costume Designer: Kumara Karaudeniya
Make-up, Hair & SFX Artist: Jayantha Ranawaka
Stunt Coordinators: Sadun Fernando & Sumudhu Amalka

Art Consultant: Buddhika Senadipathi
Concept Artists: Pulasthi Ediriweera & Aruna Keerthi Gamage

Editor: Shan Alwis
Sound Designer: Sasika Ruwan
Visual Effects: Autumn Lane Studio
Visual Effects Assistant: Shehan Obeysekara

Production Executive: Kanishka Wickramathilake
Production Managers: Harold Karunathilake & Keerthi Ratnayake

අදම සාමාජිකත්වය ලබා ගන්න.


හිත හොරා ගෙන ගිය මලක් 

 මේ දවස් වල ගීත ගායනයට හුගක් දක්ෂ පුංචි මල්ලියෙක්ගෙ වීඩියෝ ඔබ දකින්නට ඇති ඒ තමයි කවින්ග ගිම්හාන මල්ලිය. 

Kavinda Gimhana's first song

Making Video and Audio

පුන්චි පැලේ ඉන්නම් අම්මේ..
ඕනේ නැහැ මට ලොකු කූඩූ..
අම්මා ගියොතින් සයුරෙන් එතෙරට..
පුන්චි පුතා තනියෙන් පාලූ.. කව්රුන් කීවත් දුප්පත් කියලා..
එහෙම දෙයක්නම් නැහැ අම්මේ..
දහම් පාසලේ කියාපු විදියට.. මීට වඩා මොනවද අම්මේ..

Icon Rain Productions Amith Guru & Prasad Aluthwattha

ඔයාලට මෙම ගීතය ළගදීම Slmusix.yolasite.com එකෙන් බලන්න පුලුවන් .


ලංකාවේ පළවෙනි ACTION WEDDING PRE SHOOT එක මෙන්න : VIDEO

අමුතුම ආරක Wedding pre-shoot එකක් Studio CJS photography & Cinematography ආයතනය විසින් සිදුකර තිබේ.

වීඩියෝව නෑරඹීමට  රූපය මත Click කරන්න


එම වීඩියෝව චන්දිම ජයනාත් සීලවන්ශගේ අධ්‍යක්ෂණයක් වන අතර ක්‍රියාදාම ආරක් ගත් පළමු Wedding pre-shoot මෙය වේ.

 

හිර ගෙදරින් සුපර්ස්ටාර් ගිය තරුනයා විනිසුරු මඩුල්ලම හැඩවූ අම්මා ගැන කියපු සින්දුව.

Dubbing voices of Mahinda Rajapaksha , Mangala Samaravira , Ranil Wikramasignhe